Lyrics: Musvio skee Music: DEVIL SMOK -V3NOMX- උඹ කපන්න බැරි අත ඉම්බා වංක මිතුරා මට කළේම නින්දා මේව තේරුම් ගද්දි කාලේ ගොඩක් ගිහින් හින්දා වැඩුනත් මිතුදමෙ මුල මම සින්දා ඇති නැති දවසක පරතර මතකද තොපි නිස කැරකුන නඩු ගොඩ අද මම තනියම මගේම ගමනක තනියට කවුරුත් එපා ඩෝ තව මට
උඹ කපන්න බැරි අත ඉඹිනව මම අඩො උඹ ආවේ මට කියලා දෙන්න පාඩම මං ගත්තේ නැත්තං මේකෙ උඹ තාමත් එක තැන වෙන්නැති දේවල් වලට මං නෑනෙ නිසැකව
Verse මිනිහා තමා අමුතු සතා කිව්වට පෙර දවස මම තේරුම් ගත්ත මුං මූනට හිනවෙල කෙලවන්නෙ ලස්සනට අඩෝ balapan සෙල්ලමෙ ටික දවසකින් යන්නෙ මං මුදුනටම ඔය කාරපු කැහැපු නරි සේරටම මම පද දෙන්නෙ සැරටම
දැනගෙන මීටරෙන් ආශ්‍රය කරපන් කෙලවෙනකම් බලන් ඉන්නේ හිනවෙන්න කොච්චර කැපකෙරුවත් පන දුන්නත් බල්ල බලන් ඉන්නෙ කන්න දුන්න අතකන්න නාරි නාවපු කාලේ මං ඉවරයි මරාල සේරම දැන් ඉවරයි සත්තු අතරෙ හොද වුන් විරලයි කෙලපුන් යන්නෙ අතකුත් වනලයි
උඹ රඟන්නෙ අනුන්ගෙන් දාගෙන අතපාගෙන කාගෙන බීගෙන මගේ නම් නැහැ ඔය කැරි සෝබන නැත්තො රගද්දි බං ඉන්නෙ බලාගෙන i spit fire like a skate brand I slap you in the face like Dude **** yourself back right V3NOMX gonna be a hard brand
උඹ කපන්න බැරි අත ඉම්බා වංක මිතුරා මට කළේම නින්දා මේව තේරුම් ගද්දි කාලේ ගොඩක් ගිහින් හින්දා වැඩුනත් මිතුදමෙ මුල මම සින්දා ඇති නැති දවසක පරතර මතකද තොපි නිස කැරකුන නඩු ගොඩ අද මම තනියම මගේම ගමනක තනියට කවුරුත් එපා ඩෝ තව මට
උඹ කපන්න බැරි අත ඉඹිනව මම අඩො උඹ ආවේ මට කියලා දෙන්න පාඩම මං ගත්තේ නැත්තං මේකෙ උඹ තාමත් එක තැන වෙන්නැති දේවල් වලට මං නෑනෙ නිසැකව
-SKEE-
වචනෙට පමනක් සීමා වේනම් ඵලක් නැ තවත් මට මේ දේවල් වචනෙට පමනක්(හුත්තො)සීමා වේනම් ඕනෙ නෑ තවත් පකේ යාලුකම්
උඩින් එකයි යටින් එකයි හැමදාම උඹේ තනි බොරුව මටත් තිබ්බෙ උඹල වගේ හැසිරෙන්න බලාගෙන තරුව සම්මාන නැතත් උඹෙ රගපෑමෙ විලාසය ඉහල හැබැයි කල්යද්දි දැනෙයි අනිවාරෙන් මං නැති අඩුව
අකාලෙ හොයන්නෙ මාරයත් උබ ගිහින් වෙයන් තව භාරයක් අඩො වෙන්න එපා ආය සාපයක් උබ හම්බුන එක මගෙ පාපයක්
අකාලෙ හොයන්නෙ මාරයත් උබ ගිහින් වෙයන් තව භාරයක් අඩො වෙන්න එපා ආය සාපයක් උබ හම්බුන එක මගෙ පාපයක්
ඉන්නෙ නිකන් රාවනා වගෙ හැබැයි කරන්නෙ දයාවතීගෙ වැඩ කන්ද නගින හැටි මගෙන්ම අහගෙන තල්ලු කලා මාව ප්‍රපාතෙට උබලා වගේ උන් කපනවා අද පොල් පිත්තෙන් මැනගෙන ප්‍රමාණෙට උබත් එකම එක චරිතයක් විතරයි මමම ලියපු කතාවක
නැත්නම් හොද මිතුරෙක් හුත්තෙක් ලං කරගන්න නම් එපා ඉන්නෙත් උන් කෙලවෙනකන් යටි හිතින් බලාගෙන වෙන්න හිනා සතෙක් උනත් දනී මතකයේ තියෙයි හොදක් කලොත් කෙරූ කෙනා නෑ මිනිස්සුන්ට කලගුනේ අගය දුවන්නෙ මුන් වාසි පතා
අතීතයෙ කලේ මගෙ කාලෙ කකා අනුන් ගොඩ යන්ඩ ඒ ගොනා වික්කා කුහකයො විසික්කා එපා දැන් එන්ඩ හිතින් අත් ඇරියා උබව මං කැරියා බොරුවෙන් දුවන්ඩ මම පතන්ගෙ එක දෙයයි උබල වගේ වුන් ආය එපා හම්බෙන්ඩ!