Lyrics: Reed Jksn
Music: Reed Jksn
මිරිඟුව පසුකල හදවත දුටුවද
රැවටී හති වැටුණු ඒ සිනහව
හිමිවිය මද ඇසුරින් සහනය
අද මම විඳවයි ඇසුරින් කාමය
පාලු කලුවර මාවතේ මම යාවි තනියම
හීතලේ
මාර දෙවඟන මා කෙරේ හෙලු ආදරේ අද
වේවි වෙනකෙකුගේ
මායාවන් පැතු ඒ නාඹර හදවත් යයි පසුපස මහමග සීතාවන්
නැලවුණු හදවත් දුටු ඒ ආලය
නොදනී මරු ගාවය අවසානය
පාලු කලුවර මාවතේ මම යාවි තනියම
හීතලේ
මාර දෙවඟන මා කෙරේ හෙලු ආදරේ අද
වේවි වෙනකෙකුගේ
වීණාවක වැලපුනු හඬ ධ්වනිය
පානා සිනාව මධු රස වෑහිය
වාවා ගන්නට බැරි උන ශෝකය
මහමග පිටව ගියේ
වීණාවක වැලපුනු හඬ ධ්වනිය
පානා සිනාව මධු රස වෑහිය
වාවා ගන්නට බැරි උන ශෝකය
මහමග පිටව ගියේ
මරු වෙත කැඳව ගියේ
ඕ ඕ හෝ ඕ හෝ
No....
පාලු කලුවර මාවතේ මම යාවි තනියම
හීතලේ
මාර දෙවඟන මා කෙරේ හෙලු ආදරේ අද
වේවි වෙනකෙකුගේ
පාලු කලුවර මාවතේ මම යාවි තනියම
හීතලේ
මාර දෙවඟන මා කෙරේ හෙලු ආදරේ අද
වේවි වෙනකෙකුගේ.....