Music: Janitha Sathsara/Janithe Ayeshan
Lyrics: Udesh Adikari
මල්වාරේ රූ සිරි නෙතඟින්- සිත් යායේ ඵල දැරුවා
රෑ අහසේ අනන්තෙට යන තරු නෙත්
මට ඉඟි කෙරුවා....
දුටුවාසේ නුඹෙ රුව මා නෙත් , රෑ තුන්යම නිදි වැරුවා.....
ආදරයේ ප්‍රාර්ථනාවක් හිත අස්සේ දඟ කෙරුවා
හිමිදිරියේ මල් වරුසාවක් හිත් යායේ ඉහිරීලා
සඳ වාගේ ලස්සන නුඹෙ වත දැක ගන්නට කල් මැරුවා
මගෙ සිහිනේ සක්මන් කරනා දෙව්ලිය නුඹ සැක නැතුවා
නුඹෙ ගාවින් ආත්ම ගානක් ඉන්නම් ස්නේහෙන් බැඳිලා