Lyrics: Kaveesha Prabudana
Music: Ravin Rochana/Kaveesha Prabudana
සදගනාවියේ නුබෙ ආලේ
හන්තානේ රහසේ තනිවීදෝ
මනරම් වූ පාලු අකාසේ
තරුවක් වී මා එබිකම් කරාවිදෝ
සදගනාවියේ නුබේ ආලේ
හන්තානේ රහසේ තනිවීදෝ
මන්දාරමේ හදේ ආලේ
හැන්දෑවේ තුරුලේ පාවීදෝ
කල්ප කාලයක පාවී ආදරේ
යහනේ හීනයක තනී වී පහසේ
සමුගන්නම් දිනෙක නුඹටත්
මා රහසේ රහසේ
සදගනාවියේ නුබේ ආලේ
හන්තානේ රහසේ තනිවීදෝ
මන්දාරමේ හදේ ආලේ
හැන්දෑවේ තුරුලේ පාවීදෝ
මාරුතයක සීත මායාවේ
ගිම්හානයක ඈත පායාවේ
භවයක මෑත ස්වරයේ
සසරක ගීය නුඹමයි
ආදරියේ ආදරියේ
සදගනාවියේ නුබේ ආලේ
හන්තානේ රහසේ තනිවීදෝ
මන්දාරමේ හදේ ආලේ
හැන්දෑවේ තුරුලේ පාවීදෝ