Lyrics: Dilru Jinajith Costa
Music: Dilru Jinajith Costa
තනිකම හුරු මොහොතේ ඔබ වේද ප්‍රාර්තනා
පවනට ගිය මොහොතේ මැවුනේ ඔබේ හිනා
මා දිහා බලා ඔයා ආදරේ මාවතෙන් මා මත්වුනා
පැරදුන හිත යට මා තැවෙමී මැරී මෙමා
තරහින් කියු දේවල් නොදැනී කියූ මෙමා
හිතේ මකා හැමදේ දරා යලි ආදරෙන් මාවතේ මා ලන් වුනා
ආදරේ මාවතෙන් මා මත්වුනා
නුබේ හිතේ විදින්න දිනන්න
හිත යට දැවටුන කාරනා
පවසා මා ඔබ ලන් වුනා
ඔබ ලග ඉන්නම් හැමදා
මැවුනට ඔබෙ සිහිනේ අදුරේ වෙලී මෙ මා
හැඩුනට ඔබෙ මතකේ දැනුනේ ඔබේ හිනා
ඒ නිසා හැමදේ දරා යලි ආදරේ මාවතේ මා මත් වුනා
නුබේ හිතේ විදින්න දිනන්න
හිත යට දැවටුන කාරනා
පවසා මා ඔබ ලන් වුනා
ඔබ ලග ඉන්නම් හැමදා
හිත යට දැවටුන කාරනා
පවසා මා ඔබ ලන් වුනා
ඔබ ලග ඉන්නම් හැමදා