Lyrics: NAVIYA CMB
Music: Shan Methmal
Winzood X
සුර අගනක් ම වෙතට ඔය අහසින් පැමිනි
කොලම් නුබෙ හසරැලි හිත පුරා දැනුනී
මිතු දමක් මුලින් පෙමකට හැරුනී
ගලෙ කෙටු අකුර වගෙ පෙමක බැදුනී
හීන දැක්කා මුලදි මං ඔය හිත ගන්න
හැම භවයකදිම ඔයා මගෙ වෙන්න
කෙල්ලෙ ඔයා තව මට ලං වෙන්න
රොස තොල්පෙති මට නුබෙ සිප ගන්න
කිමිදෙන්නම් තොල් පෙති අතරින්
වැහි බිදක් ඔයා මට හමු උන කතරින්
වෙන්න තුරුලට තව මා අසලින්
කට කර දග කාර දොඩමලු අතරින්
පාට පාට හීන ලෝකෙ පාට කරේ ඔයයී
මෙ හිත හැරදා ඔයාගෙ මං කව දාවත් නොයයී
නැති උනොත් ලග හැම මොහොතෙම ඔයාව මං හොයයී
නුබ වෙනුවෙන් අද තනු යොදා ගීයක් මං ගයයී
Saduwa
දෙව් ර පටලමින් දැන් තොල් පෙති යුද්දේ
උනෙ ලං අත්ම අපි ගනනක් පුරුද්දෙන්
නෙලා ගත්තෙ මල අසම කිනිත්තෙන්
ශව්ඩි ඔය ගව මං දැකපු නිමිත්තෙන්
ඒයි පරදයි දෙව් අගනන්
චිත්‍රා ඔයා වෙද්දි දීග ගාමිනි මමනම්
වෙන්න ලං කෙල්ලෙ කරෙ දැන් අන මං
අද වෙනස් තනුවක් ගයන්නෙ මමන්ම්
ලාලිත්‍යයි සුන්දර අංගනාවී
යන්නෙ පිරි මැශුමටව්දෙව් ලෝකෙ පාවී
යාවේ න්ව්ත් තොල් පෙති ගෑවේ
අනිසි පුරුදු මං නිසි ලෙස පෑවේ
හර්දේ තැනූ මාලිගේ චිත්ත අංගනාවී
මේ පාට පට හීන ලෝකේ දේහ රුප නාරී
දුන් හාදු ගානෙ පෑව ආලෙ තොල් පෙතිය තෙමාවී
මං යන්නෙ දෙව්‍රර පටලං යහනෙ දේව ලෝකෙ පාවී