Math Kudu

Lyrics: Adithya Dissanayaka/Tharupathi Jayasinghe Music: Adithya Dissanayaka දුන්කල කුඩ්ඩෙන් පටන් අරන් තිබ්බ ඒ පාරය්... කල්ගෙවෙද්දි බිල්ලට අරන් සුදු කුඩු මාවයි... අවසානෙ හිට්ටෙ ගිහින් වැලිකඩ ගාවයි... අම්ම තාමත් හෙව්වෙ ඉකි ගගා කාල කන්නි මාවයි.... මුල්ම පාර ඇද්දෙ නොදැන සික් වෙය් වගෙ.. මට මාවත් නැතිවෙලා ගිහින් පිස්සෙක් වගෙ... පොලිස් පොත්වල නම් ලියවෙලා යද්දි අද මගෙ.. අම්මා වේදනාවෙන් ඇති තුනී වෙවා දුක ඇගෙ.. මන් ආපු පාර කලුවර කාබරයක් නම් අදුරු.. එලියට එන්න ආසයි ලොක් වෙලා නෑනී යතුරු.. ගහන්න හිතයි ඔලුව හිර ගේ මතක් වෙද්දි වීදුරූ... පනට පන දීලා සැප දැම්ම කව්රුත් නෑ මිතුරු.... පනිද්දි පොලිසියෙන් කැපුනා ලග හිටපු රන්චු.. අනුන්ගෙ බඩු මාට්ටු වැටුනෙ මගෙ අතෙය් මාන්චූ.. සිහියට අම්ම වැටෙද්දි මුල් වරට අතෙ ගාන්චූ.. තනිවෙලා බන්දනාගාරෙ නැතිනඩුවක් පාත්වූ.. නිදහසේ සිනාසෙන්න මට... ජීවිතේ සොයා දෙන්න මට...// ආසාවෙන් හදන්න ඇති පොඩි දා මා වඩාගෙන.. අද මන් නිසා අම්මා දුකක් පපුවෙ දරාගෙන.. තවමත් ඉදී ඇය පුතා හැදෙනකන් බලාගෙන.. හිතුවෙත් වැදිලා යන්නම් මෙකෙන් මම මිදීගෙන.. සිහියෙන් නෙවෙ අසිහියෙන් මෙ ජීවිතේ ගෙව්නෙ.. වැරදෙනකම් හරි වැරදි කාටත් නෑනී පෙනුනෙ.. කෑ ගහන්න ඇති අම්මා නෑ ඒත් මට ඇහුනෙ.. කරපු වැරැද්දට කර්මය උසාවියෙන් මැව්නෙ.. නැති උනොත් දවසක් හරි ඉන්නෙම සික් වෙලා... අම්මා තාත්තා පවා යන්න යන්නෙම ඇලජික් වෙලා... ගත්ත නිසා එදා එකට අතල් අපි මත් වෙලා... ඉන්න උනා බන්දනාගාරෙ තුල පිස්සෙක් වෙලා... බාගෙට බාගයක් ජීවිතෙමගිහින් ගෙවිලා.. වසවිස වලටම ගිහින් ශරීරයත් දිරලා.. යන්න බැරි නිසා මට තවත්මේකෙන්මිදිලා.. අදිනව තව පාරක් ඉන්න හිතම් වැදිලා... නිදහසේ සිනාසෙන්න මට... ජීවිතේ සොයා දෙන්න මට...//