Music: Pasindu Warnasooriya
Lyrics: Shashini Thilakarathna
මනසේ රූ රටා මවා ...
සිහිනෙන් කියූ පෙම් කවි කථා .....
මනසේ රූ රටා මැවූ .....
නුඹ දෝ ඒ ......කිඳුරංගනා
සිහිනයේ වෙලී ...
නුඹේ දෑසේ මා මත්වෙනා
මා දෙනුවන් වසඟ කෙරූ
නුඹගේ පෙම් නාරිලතා
සයනයේ වෙලී මා හා සිහිනෙන් දැවටී......කිඳුරංගනා
සඳ රාජිනි රෑ යාමයේ පායනා
අනුරාග සිතුවම් කැන්දනා
මේ රාත්‍රියේ පෙම් සේලයෙන් වැසූ .........කිඳුරංගනා