Ananthe Pura

Lyrics: Dhanith Sri Music: Dhanith Sri ලයේ සතපා මා බාලයේ හොවා.. සිතේ දුක් සාගරේ දරා මා නිසා.. කාලයක් ගෙවී දැඩි වූවත් මගේ.. සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ.. පවසන්නම් ඉතින් ඇසෙයිනම් හඬ මගේ.. දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ.. සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ..
නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා.. මගේ මුලු ලෝකයේ පුරා හැඩකලා.. නොසෙල්වී මහා පොළවේ පය ගසා.. සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා.. වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා.. දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ.. සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ..
ලෝකේ දුටුවා මා.. මිනිසුන් හ්ඳුනයි මා.. බැඳීමෙන් මගේ.. මිඳී යන්න දැන්.. අනන්තේ පුරා.. අනන්තේ පුරා..