Lyrics: Chamindu Yashod/Nikila Pathirage Music: Azim Ousman/Chamindu Yashod/Nikila Pathirage කියයි මුං, මවාගත් දේ මනසෙන් ලියයි ඒ ඔක්කොම එක දවසෙන් ඒත් හැංගෙයි දකිද්දි මහසෙන් හේතු කාරණා එවයි රහසෙන් අපි හිටියෙ මෙතන, we know everything you donno මුං සේරම out, අපි ඔක්කොම බහිද්දි solo We made these monsters, chill වෙන්න කාපන් polo ****, quit being so loud. කට වැඩි උන්ට no no
ගෙනෙන් බර අවි. Baseball bat, hockey පිති වුණත් හරි These rappers want my clout. They scared of it. මුන්ට ඒකයි බලන් ඉන්න බැරි I shoot yo bitch ass with bars, ගෙනත් දෙන්න කලින් වලි ඔය ගෑනිට කන්න දීපන් මගෙ එක. හැමදාම උඹෙ එක ඒකිට මදි පිහිදගනින් nose. කොල්ලො overdose Here you go my shit. You can suck on those මුන් සැර මදි මගෙ සෙල්ලමට. ඒකයි කන්නෙ දාලා sauce I opened these doors මේ පුංචි පැටවුන්ට එන්න පුලුවන් කියල උඩට Qualityය හැර අරින හැටි කියල දුන්නෙ නෑනෙ මම උඹට කුලී හමුදාවක් ගත්තා වගෙ උඹ මාව කරොත් feature සමූහ ඝාතන in this rap game. I’m the devil . I ain’t no preacher මගේ නෙමෙයි, there’s වෙන කාගෙහරි ලේ පැල්ලම් on my t-shirt එකතු කරේ කඩපු pieces, I’m a creator. I’m yo teacher ගෙවපං චේනට fees. දෙයක් ඉල්ලද්දි කියපන් please Yo bitch be on her knees. She choking ඒකිට wheeze You teased a bunch of bees. No breaking in, I got the keys These wannabesලට නෑ mercy. මට ඕනෙ violence, **** peace Decent ඕනෙනම්, අහන්න එපා rap, ගනිනං සිල් කරුම ගෙවලා ඇවිත් මෙතන අපිට පෙන්නන්න එපා bill ඉල්ලං මූණ තලාගන්නද ඕනෙ මල්ලි? Don’t worry, I will යක්කු හිටවපු උඹේ දත් ටික ළඟදිම කරනවා නිල් These rappers don’t mention me දනී හැම එකාගෙම ජාතක Hip Hop කියලා දෙන්න කලින් බලපන්, පුක දෙන්නේ උඹ කාටද අරින්න ආවම ඇරපු එකට තාම හිතේ කහටද? ඇඳගනින් ගවුමක්. ඔය ජංගි හරි නෑ උඹේ පාටට
කියයි මුං, මවාගත් දේ මනසෙන් ලියයි ඒ ඔක්කොම එක දවසෙන් ඒත් හැංගෙයි දකිද්දි මහසෙන් හේතු කාරණා එවයි රහසෙන් අපි හිටියෙ මෙතන, we know everything you donno මුං සේරම out, අපි ඔක්කොම බහිද්දි solo We made these monsters, chill වෙන්න කාපන් polo ****, quit being so loud. කට වැඩි උන්ට no no
All of these bitches can't **** with ma clique All of my hittas they hop out whip Cookin up shit and she pull out stick What bitch on my face and a thot on my dick Wait, I got that මල් මල් මල් මල් මල් මල් මල් මල් මල් I want that ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් Azim Ousman,C Chain,The Xoticc+Mahasen+Mahasen+IRC bitches we the shit BLG we keep it lit She a freak she want my tip Bitch i keep a loaded clip You know I, you know I, you know I plead the ****ing fifth මට දීපන් whiskey sip Pill දාලා යන්නේ නෑනේ trip Wait, All of ma hittas they gang gang banging ඔක්කොම චන්ඩි till our hands swinging කරන හැම රෙද්දම bitch I'm nailing Trigger කරලා උඹෙ හිත paining List එකේ මමනම් නෑනේ waiting Umbala basic හින්දා මම නම් තාම යන්නේ නෑනේ trending
**** you know about defenses I take bullets, උඹ jumping fences වෙලා යනවා to come back to my senses I'm from the future, no past tenses Bitch I did this, I go reckless Went to a dentist, who they call crentist මුං ආයෙත් Hip Hop හැදුවා පොඩි උන්වත් දාගෙන, just for me to attend this I be calling shots, ඉල්ලන් දාගන්න එපා දැන් case (**** em) කැඩුවා සෙල්ලමේ ඔක්කොම කේත, only took me one day මගේ clique එකට set වෙන්න people tried so many ways I make music, add කුණුහරප and give them some taste
කියයි මුං, මවාගත් දේ මනසෙන් ලියයි ඒ ඔක්කොම එක දවසෙන් ඒත් හැංගෙයි දකිද්දි මහසෙන් හේතු කාරණා එවයි රහසෙන් අපි හිටියෙ මෙතන, we know everything you donno මුං සේරම out, අපි ඔක්කොම බහිද්දි solo We made these monsters, chill වෙන්න කාපන් polo ****, quit being so loud. කට වැඩි උන්ට no no