Lyrics: Dilshan Indeepa/Savindu Dulanjana Music: Thasindu Ushan දැවෙන ප්‍රශ්න මෙව්වා හිතට අරං මං ඒ ගැන හෙව්වා නිකම්ම කාලේ කාලා වැඩ කරගන්න වෙලාවක් හෙව්වා ගෙදර ඉද්දි පිනට කකා අම්මා නෙමේ අනිත් උන් රැව්වා මෙන්න අම්මා කිව්වා පුතේ උබට මදනේ ගැහුවා..
ස්කුබිඩූ බිඩූ කෙල්ලො ගම්මිරිස් කුඩු උබලා හිතලා මතලා කොල්ලො දැලේ දාගන්නවාද සුදූ.වෙන්න ආස නෑ මං පොදූ විකුණන්න වෙයි කුඩූ කොල්ලො කන්න වෙන්න කෙල්ල හින්ද උබට බර නඩූ..
එකම ආසව එකම භාසාව අනේ මං ගැනමයි ගෙදර කතාව ලොකු එකාට මොනවා වෙලාද ඔහොම ඉන්නහ බං කල්පනාව නැගිටපිය කීයද වෙලාව බලපන් තොගෙ හැටි මල ජරාව හෙට උදේ වෙන්න කලින් නවත්තපන් ඔය කලාව ..
කන්න බොන්න ඕනෙ බං මේ කාලේ සැප දාන්නේ කෝමද ලංකාවෙ කෝ පෙන්නපන් කොල්ලෙක් මේ මං වාගේ තියෙනවා මට විසේ මේ කලාවෙ කෑවා සීනි අන්දරේ පස් වාගේ ආතල් එකේ ඉන්නකෝ ඒ වාගේ හොයාගන්න වෙන්නෙ නෑ කෙල්ලනේ ආතල් එකේ ඉන්න කොල්ලෙක් මේ මං වාගේ
ස්කුබිඩූ බිඩූ .......
එකට ඉද්දි කොල්ලො අතට ගත්ත බෝතලේ පෙව්වා සැපට වැදුන හින්දා මාව වෙන්න ගෙදරින් එලෙව්වා කාලකණ්නි යාළුවොත් ඇතිනෙ බං මට කෙලෙව්වා අම්මා හරිනේ කිව්වා ඔව් මට මදනේ ගැහුවා.
ගියා ගම වටේ ඉන්න බෑ ගෙදර මල වදේ කන්න ආස ටොපියක් දෙන්න කඩේට සතයක් නෑ මගෙ අතේ.. බලන් ඉන්න වටේ උන් නිසා හැඳියන් පුතේ දැන් ඇත්ත කියහන් කෙල්ල හින්දා ඉන්නෙ උබ නිදි මතේ
ඉන්න සැපේ එන්නකෝ මේ වාගේ සාමකාමී නෑ කෙල්ලො ඒ වාගේ අහලා හැදියන්කො මේ මං වාගේ දෙන්නම් රැප කොල්ලො ඉන්න එපා සංකාවේ. ආතල් තමයි ඕනේ බං මේකාලේ බලපන් මේකේ රූපාලංකාරේ වෙලාවට කලාවට වැඩ කරන කොල්ලො කොහෙද මේ කාලේ.
බැන්දදාට කවුද එන්නෙ බං උබට පිහිට වෙන්න නැන්දා අම්මා බලන් ඉන්නෙ කෙල්ල බොට දිග දෙන්න ඔහොම ඉදලා උබට හැකිද ඒකිට කන්න දෙන්න වෙන්නෙ උබට කොල්ලො ගෑනිගෙ පදේකට නටන්න ...