Ape kathawa

Lyrics: Iman Fernando Music: Iman Fernando බෝමයි කියන්න දේවල්.. ඔබ නොදකින පැතිකඩවල්... හිතන්න ඉඩ නෑ හැගුමන්.. කියන්න දේවල් තියලා...
මතකය ගෙනෙනා රිදුමන්... අමතක වී මට මාවත්... වසන්ත කාලය ඔබ නම්... තව දුරටත් මගෙ නොවනා...
ආදරෙ කියා ඈතටම වී ඔබ මා හැර දමා වෙනතකට ගිය සැටි මා සොයනවා තාම ඒ පැනයෙම මා සිරවෙලා විසදුමක් නෑ....
අපෙ කතාව දුකක්ද කියන්න.. මගෙ හිත මට ආපහු තියන්න.. ඔය පහසම තුල මට රැදෙන්න.. ඒ සිහිනයෙ මා සිර කරන්න...//
මතකේ සොදුරු නවාතැන් .. මකන්න මට හැකි වුනිද? හීනෙන්වත් එනවානම් .. ඇහැරෙන්නැතුවම ඉන්න..
ඔබ දුන් ආදරෙ කෝ දැන් .. එය දැන් මට අයිතියි ද? ඔහුගේ ආදර කවියෙන්.. මන් ගැන දැනුනෙම නැද්ද?
ආදරෙ කියා ඈතටම වී ඔබ මා හැර දමා වෙනතකට ගිය සැටි මා සොයනවා තාම ඒ පැනයෙම මා සිරවෙලා විසදුමක් නෑ....
අපෙ කතාව දුකක්ද කියන්න.. මගෙ හිත මට ආපහු තියන්න.. ඔය පහසම තුල මට රැදෙන්න.. ඒ සිහිනයෙ මා සිරකරන්න...
අපෙ කතාව දුකක්ද කියන්න.. මගෙ හිත මට ආපහු තියන්න.. ඔය පහසම තුල මට රැදෙන්න.. ඒ සිහිනයෙ මා.....
අපෙ කතාව දුකක්ද කියන්න.. මගෙ හිත මට ආපහු තියන්න.. ඔය පහසම තුල මට රැදෙන්න.. ඒ සිහිනයෙ මා සිර කරන්න... //