Heena Pura (Instrumental)

Music: Chathum Dulara හිරි පොදින් වසා සඳ සේයා තරු දිගේ රැයේ නුඹ හා මා තවතවත් රැඳී හිනැහීලා තුරුලු වී රැඳුනා
නුඹ නිසා පැතුම් අතරේ මා සිත සිතා රහස් මුමුණා ලා අද නුඹේ ලොවේ පියඹාලා නුඹට කවි ලියනා
මා හීන පුරා නෑ හාදු තියා තාමත් නෑ හාදු තියා
තුරුලු වී රැඳිලා මා නිවෙ​නා
හිත ඔච්ච්ම් කරන්නා කොහේදෝ ඈතක වගේ මා ළග උන් නුඹ මිදෙන්නා වාගේ හිතුනා ඒ දිනේ මා හිරි පොද මුව තෙමන්නා සොදුරුම මොහොතක තනි නොවන්නා තූරුලු වී රැඳිලා මා
මා හීන පුරා නෑ හාදු තියා තාමත් නෑ හාදු තියා තුරුලු වී රැඳිලා මා නිවෙ​නා
මා හීන පුරා නෑ හාදු තියා තාමත් නෑ හාදු තියා තුරුලු වී රැඳිලා මා නිවෙ​නා
තුරුලේ නුඹේ තුරුලේ නුඹේ තුරුලේ නුඹේ නිවෙනවා තුරුලේ නුඹේ තුරුලු වී රැඳිලා මා නිවෙනා
තුරුලේ නුඹේ තුරුලේ නුඹේ තුරුලේ නුඹේ නිවෙනවා තුරුලේ නුඹේ තුරුලු වී රැඳිලා මා නිවෙන​වා