Lyrics: Yashodha Adhikari Music: Lahiru De Costa ජීවිතේ සත්සාගරේ සේ ගැස්සේ තිස්සේ ආදරේ කීවාම නම් හිත තාමත් තිගැස්සේ මා දුරක් ආවාට ආවේ දුර පාර ඔස්සේ සීරුවේ මං හීන ගානේ ළං වේවි සිත්සේ ප්‍රේමේ ආවා ගියාවේ කාටත් ලැඟුම් නෑ මේ දිහාවේ සෝ තැවුල් නෑ ඉන්න කාලේ මේ තමයි මං දන්න තාලේ මාගේ හීනේ මං සැනසීලා පාවී යාවී නෑ සීමා පෑරී පෑරී ඉන්නට වේලා නෑ ආයේ වී බෑ සීමා මායිම් සීමාවන් මකා කෝලම් ආශාවන් සොයා යාදෙන් පියාපත් විදා මෙදා ප්‍රේමේ ආවා ගියාවේ කාටත් ලැඟුම් නෑ මේ දිහාවේ සෝ තැවුල් නෑ ඉන්න කාලේ මේ තමයි මං දන්න තාලේ මාගේ හීනේ මං සැනසීලා පාවී යාවී නෑ සීමා පෑරී පෑරී ඉන්නට වේලා නෑ ආයේ වී බෑ සීමා ප්‍රේමේ නොවිඳ මම සැනසෙමි හීනේ නිසා... ප්‍රේමේ ආවා ගියාවේ කාටත් ලැඟුම් නෑ මේ දිහාවේ සෝ තැවුල් නෑ ඉන්න කාලේ මේ තමයි මං දන්න තාලේ මාගේ හීනේ මං සැනසීලා පාවී යාවී නැහැ සීමා පෑරී පෑරී ඉන්නට වේලා නෑ ආයේ වීලා බෑ සීමා කාලෙන් කාලේ නින්දෙදි පේනා රූපේ නෑ තාමත් හමුවීලා මං මේ වාගේ - ගතු කීවත් හමුවුනොතින් මගාරින්නෙ කෝමා