Lyrics: Chanuka Prabath/Dilshan Chandrasekara
Music: Dilan Ekanayake
නුඹ මාගේ නෙත් මානේ ලංවේවී
රහසින් හෝ හීන සොයා අපි පියබාවී
ආල කතා පැතු සේ මතකය කොදුරාවී
පෑව සිනා අඩ අදුරේ අද දුරයාවී
නුඹ මාගේ නෙත් මානේ ලංවේවී
පෑව සිනා අඩ අදුරේ අද දුරයාවී
ඈතට යද්දි මගේ හීන කිරිල්ලි
මේ දෙනෙත් අතරින් නුඹ ගියා ඉගිල්ලි
මගහැරුනු මේ ආලය බොදවී
මැව්ව දේවල් දුර ගියා ඈත පාවී
ලස්සන දවස් ගෙවුනා හැමදාම
මතකය පාරන්නෙම කිව් කාල
සුරගන කතා අපි මැව්ව හීන
අතරමගද හිතක එකතැන් වුව
එන්න කිව්ව කෙල්ලේ ඔයා දැන්නම් දගකාරයි
බැදගෙන තොරණ නුඹ නම් මනමාලයි
දෙනෙත් අග බැල්ම රුවම විසේකාරයි
මේ කටකාර හිනාව ඔබටනම් බාරයි
නුඹ මාගේ නෙත් මානේ ලංවේවී
රහසින් හෝ හීන සොයා අපි පියබාවී
නෙතුමානේ මතකයසේ සැනසේවී
මාගේ මතකේ ආසම ගීතය නුඹ වේවී
නුඹ මාගේ නෙත් මානේ ලංවේවී
රහසින් හෝ හීන සොයා අපි පියබාවී
ආල කතා පැතු සේ මතකය කොදුරාවී
පෑව සිනා අඩ අදුරේ අද දුරයාවී
නුඹ මාගේ නෙත් මානේ ලංවේවී
පෑව සිනා අඩ අදුරේ අද දුරයාවී
කෝඩුකාරා කෙල්ලේ ඔය හැඩනම් විකාරයි
අහසේ පා කරන්න අපගේ මතකනම් මාරයි
දැස්වල බැල්ම මේ දිස්නයක් හිතදෙයි
හිනාව වශියක් කටකොනින් සිනාසෙයි
ආයේ ආයේ මගේ ගාවීන්ම ඉන්න
මේ පැතුමන් අංගනාවී මගේම වෙන්න
දුර යන්න නෙවේ අයේ ලං වෙන්න
හිත මුලා කෙරුව ආදරේ කෝ ගන්න
අපේ රස කතා හුගක් දුර ගියා
මම හිතු මතා මේ වැරදිත් කරා
කාලය පුරා දුකම ඇවිලුනා
ඒ මැව්ව කතා අදින් සුන් උනා
නුඹ මාගේ නෙත් මානේ ලංවේවී
රහසින් හෝ හීන සොයා අපි පියබාවී
ආල කතා පැතු සේ මතකය කොදුරාවී
පෑව සිනා අඩ අදුරේ අද දුරයාවී
නුඹ මාගේ නෙත් මානේ ලංවේවී
පෑව සිනා අඩ අදුරේ අද දුරයාවී