Lyrics: Kaveesha Prabudana Music: Hasitha Vithanage හදවතේ සියුම් තැනේ රැදුනේ නිම්න හීනයේ දෙකපුල් අතර මැවූ ගීතයේ පටලා දෙහදක ආල නුරාවේ
සෙනෙහසක් සොයන රාත්‍රියේ කැඩපතක සිතුවම් වූ ජායාවේ නෙතු අගින් සියරූ මතකයේ තනිවුනි කාටත් රහසින් නිම්නයේ
හදවතේ සියුම් තැනේ රැදුනේ නිම්න හීනයේ දෙකපුල් අතර මැවූ ගීතයේ පටලා දෙහදක ආල නුරාවේ
සසරේ හුරුපුරුදු ආදරයේ මාරුතයක පාවී සෙනහසේ නැවතුමක් වූ මේ භවේ යලි හමුවෙමු මෙ කතාවේ
හදවතේ සියුම් තැනේ රැදුනේ නිම්න හීනයේ