Lyrics: Malshan Weerasinghe/Lochana Pramudi
Music: Malshan Weerasinghe
නෙක පිනි ඉහිරෙනා ගංතීරේ පවා
සෙවනැල්ලේ රටා ඇදෙනවා
ඒ රූපෙ පුරා මල් වැල් අතුරලා සරසන්නම් සදා රෑ දිවා
ඒ මා ගෙනා ආලේ කතා
අද දිනයේදි අපගේ වෙලා
නුඹ තුරුලේම මා හිදිනවා
රූ අඟනා දෙතොලේ සිනා
මා දවනා ස්වප්නේ පුරා
ඈ රඟනා රැඟුමේ සරා
මා හිදුවා පහසේ නුරා
යා වෙනවා හී මල් සරේ
නුඹ හිඳුවා මගේ පපුතුරේ
පා ගැටෙනා හැන්දෑ කරේ
සේ මැවුනා සිත් මානයේ