Lyrics: Navindu Lakshan Alwis Weerasinghe/Tikiri Gajajith Samaraweera
Music: Kanishka Sandaruwan
දිරවන්නෑ මුං
ගින්නක් නැති තැනකට බන් නගින්නේ කොහෙද දුම්
කියවයි වංහුං
අපි කඩන් ආවේ මේ සෙල්ලමේ ගැටි ශක බුම් //
වැහිලඩෝ රැප් අවතාර
Album එක මග තාම
තනි කොල්ලාඩෝ කටකාර
වටිනවා කාට නැතත් මට මාව
අදුනගත්තා වාරේ
අඩුපාඩු නැතුව දුන්නා වදන් අවාරෙත්
මේ හෙළ රැප් බාරේ
Drill වන්දනාවේ යන් HeenaPipasen
ගලන්නේ වචන බොලාගේ ඔලුවේ රැදෙන්න දුන්නා මං රැප් තයිලේ
කියවන්නෑ බයිලා
උබලා oneway අපි highway
මගෙම ගමන යද්දී මටම එව්වා වරෙන්තු මගේ දයිවේ
දිරවන්නෑ බොරුව
අපිනම් තියාගන්නෑ වයිරේ
පිපාසෙන්
හීන
විඩාවෙන්
පීන
නිමේශෙන්
ගිලිහීන
නිසාවෙන්
තනිවීන.... //
ලංකාව හොල්ලන්න රැප් දෙන්නම් මං
මං යන්නම් විදේශීය සීමා සොයන්
අරගන්නම් රන් සම්මාන පෙන්නන් වැඩක්
සරසන්නම් මං ලංකාව දෙන්නම් රැපක්
ආසයි ඩෝ ගන්න මන් පලි
ආස නෑ වචනෙන් වලි
පාඩුවේ ඉන්නේ මං හරී
දෙපාරක් හිතපන් ඩෝ පැටලෙන්න කලින්
හිමිවීම්
නැතිවීම්
මැදින් මේ ගලනවා හැගීම්
තනිවීම්
වෙන්වීම්
It's your boy NL
(Chorus)
දිරවන්නෑ මුං
ගින්නක් නැති තැනකට බන් නගින්නේ කොහෙද දුම්
කියවයි වංහුං
අපි කඩන් ආවේ මේ සෙල්ලමේ ගැටි ශක බුම් //
කිරි කෑවේ දැලිපිහියෙන්
නැතිවෙලා සිහිය
ගිනිකන්දක් මැද්දෙන් ආව
කලුවලා තිරයක්
වගේ රැප දුම බෙදලා කලුවෙලා තිබිය
අතයටින් ගහපුවා මදිවෙලා හිටිය
තව එකෙක් කෑගහයි ඉරිසියාවෙන්
ඌව පන්නගත්තාලු රුසියාවෙන්
හෙන බොරුකාරයොයි , කොලුකාරයොයි
අපිත් ඉන්නේ අප්පිරියාවෙන්
ඇති ගස්වල පාරවල් ඇති
කෙටුවා මන්නෙන් මං
කඩපල්ලා මේ රැප දං
කරපන් දැන් පුලුවන්නම්
ගති බලු ,
මන්නම් එන්නෙ පස්සෙන් පන්නන් tikx
වැදුනා hundred kiks
දුවපන් මන් ඩෝ tikx
පිනට දුන්නා six
ටයි බන් උන්දෑ කෝ
බලපන් ඈතකින්
ගෝතයි නොදකින්
හෙන විට හෙනම ගැහුවොත් එලිවෙහෙන පොඩි පැටව් කියවන් බුදියන් මුන් ගෙයි
තාලෙට තාන තම්දා තම්දෙ
වදින්නේ වෙඩි ප්‍රො ප්‍රො ප්‍රේ
දැන්නම් මේ විශ්වාසයි දකින දේ
බලන් මුන් වැද්දෙක් කියන බනේ
සිංහල රැප් දැන් නෑ මැරිලා ,
මේ අවතාරේ කල් බලන් ඉන්නේ සොහොනේ...
දිරවන්නෑ මුං
ගින්නක් නැති තැනකට බන් නගින්නේ කොහෙද දුම්
කියවයි වංහුං
අපි කඩන් ආවේ මේ සෙල්ලමේ ගැටි ශක බුම් //