Yanna Enawada

Music: Izuri Dizz/Madhuritha Samarasinghe Lyrics: Izuri Dizz මා හා යා වෙලා යන්න එනවද අෑත දුරකට දෑත පටලා ලංව ඉන්න
රහස් හෝරා ගත කරන්නට තැබු සීමා ඉවත ලන්නට සියුම් තනුවක ස්වර ගයන්නට මා හා ලංව ඉන්න
මා හා යා වෙලා යන්න එනවද රෑක තනියම දෑත පටලා ලංව ඉන්න