Hinehemu Dawasaka

Lyrics: Akesh Jayasekara Music: Akesh Jayasekara වැව් ඉමේ දොඩමළු වු යාමයේ කල් ගියේ නොවෙනස්ව ආදරේ මැයි මලේ ගුරු පාර සැරසුවේ හසුනදෝ නික්මෙනා කාරණේ
නුඹෙ ආලේ කව්දෝ දන්නා මං තරම් මගේ ආලේ කව්දෝ වින්දේ ඔබ තරම්
හිනැහෙමු දවසක ආයේ සිහිකර මතක එකාලේ ගුලිවුන ළමැද නිමාවේ වෙන් විලා යමු වෙන් විලා
හිනැහෙමු දවසක ආයේ සිහිකර මතක එකාලේ ගුලිවුන ළමැද නිමාවේ වෙන් විලා යමු වෙන් විලා පියඹා
අපි අපේ හීන මත්තේ වෙලෙනා හිත කොහේ දුරක පාවී පෙමිනා මටලු ඒ ඈත නාදේ ගැයෙනා දුර නෑ යාවෙලා සනසා
හිනැහෙමු දවසක ආයේ සිහිකර මතක එකාලේ ගුලිවුන ළමැද නිමාවේ වෙන් විලා යමු වෙන් විලා
හිනැහෙමු දවසක ආයේ සිහිකර මතක එකාලේ ගුලිවුන ළමැද නිමාවේ වෙන් විලා යමු වෙන් විලා පියඹා