Lyrics: Buddhi Sandeepa
Music: Chathum Dulara
ඈත තරු ගැනලා
සඳ කීව නුඹ සොයලා
සොයනා ජීවිතේ නුඹ වුනා
ස්වේත හද පීරා
නුඹ පාට කල සේයා
දැනෙනා තුරු මා ඉන්නවා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
හේතු මත රැඳිලා
ගැලපේද අපි දෙන්නා
සිතුවා ආදරේ දුර තියා
ජීවිතේ මතුදා
තනිවෙන්න ඉඩ තිබුනා
දැනෙනා සිහිනයේ ගුලිවුනා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා