Lyrics: Dilshika chamod
Music: Najimudeen Ramesh
කවුරු කවුරු හොයන්නෙ මුල ඉදන් අගට වැරදි
තේරෙයි එ අයටත් වැරදුනු එක තැනකින්
හදාගත්තෙ නැත්තම් පාර කෙලවර මගදි
පටන් ගන්නම් කතාව අතීතයට සමුදී
සත්‍ය ප්‍රේමයක් කවදත් මට හිමි නෑ
සතුටක් ලැබුනත් වැඩිකල් පවතින්නෙම නෑ
ලස්සන පෙනුමක් සල්ලි කිසිදෙයක් මට නෑ
මං තොටියෙක් පාරුව තනියම රැ හබල් ගෑ
යන යන ගමන කොහොමත් දුෂ්කර
ඇතුලෙන් නෙවෙයි පෙනුමෙන් ඇයි බැලුවෙ විස්තර
වෙන වැරදි වලටත් මටැගිල්ල දිග්කර
හැමදේම දරාගෙන මං හැඩුවා ඉස්සර
ගමනෙ කොහොමත් දුරක් යද්දි එන්නෙ බාදක
තමන්මයි වෙන්න තමන්ගෙම මගට පාදක
තනියම ලියන මෙ ගීතෙ මමයි වාදක
එපා වරදින්න හීන දකින මෙ කාහට
නිදාගන්න ආසයි අපිත් ඇතිරිවල
කොතැන ගියත් ලොක්කන්ටයි වැඩි සැලකිලිවල
අර්ත නොදැන මන් දැක්ක හීන පැමිනිලි වල
නගින්නයි ඔනි ජීවිතෙ සතුටින් පියගැටපෙල
ඉන්නක් වෙයිද මෙ ගගට කපපු
මුලු සමාජෙම මම වෙනස් කෝනෙකින් දැකපු
දුප්පත්කම දරනම් පෝසතා මාව පලපු
සැලකිල්ල ඉහිලින්ම මවටයි මන් වදපු
සල්ලි නිසා වුනා හැමදාමත් මං අසරණ
නැ සතුටක් ලැබුවෙ කවදාවත් එක වසරක
යහලුවොත් මාව තල්ලු කලා පසකට
තිත්ත මිස හුරු නැ කටනම් පැනි රසකට
තනි වුනා විස දුමකින් වැහුනු පලාතක
අත්තර මැදින් හදවතත් පැටලුනෙ මුලාවක
පුන් පොහොයක් නෑ ලෝකෙ හැමදාම අමාවක
හිතුවෙ නැගිටිනවමයි මං හැම වෙලාවක
නැ ලැබුනෙ මන් පතපු කිසි දෙයක්ම කවදක
අහිමිව ගියෙ සියල්ලගෙ තිබු සෙනෙහස
ප්‍රශ්න වලින් කවදාවත් නැ ලැබුවෙ නිදහස
දුක තුනී කර ගන්න වෙර දැරු හවසක
ගත්තෙ කෞරුත් මෙ ලොකෙ වාසි පැති
පස්සට තල්ලු වුනෙ හැමදාමත් එකා නැති
නැති වුනත් එක එකා ලග නැ මං ගැති
මේ දුක්බර කතාවට තිත තියන්නම් නිමි......