Lyrics: Ramesh Sashinka
Music: Dinesh Hemantha
සැන්දැ යමයේ පැමීනියේ
නගරය මැද අදුරක සදයේ මීවිත බර පුරවා ගත් දෙනෙතට රූව හමුව තුරු දිව ගියේ
විදි පහාන් එලි දැල් වුනේ දස අත මත කෙමි කෙමි පැතුරුනි
සුර සැප බෙදුමට සිත දැඩිකොට නගරකොනක සිට ඇය මෙහෙයි පැමිනියේ විදි පාහන් එලි දැල් වුනේ දස අත මත කෙමි කෙමි පැති රුනේ
හිරු ගිනියම් වු දහවලේ ඇගේ නෙතු නින්දෙ පාවුනේ සුර විමනක් වු සදය වෙන ගත සැරසි ඇය සවසක පිවිසියේ අදුරවේලි ගිය එ රාත්‍රියේ ඇය බඹරුන් සමගින් සදයේ සුනුවුනු සිත එකක් තැන් කෙරුමට මීවිත බි ඇය සවසක පිවිසියේ පෙර දිනක බඹරේදු දැසක් පෙන් වයි ඇයේ මායම් දහසක් ලැබගන්නට එය නම් රසක් කසිවලට මත් වුන සිත ඇද මතක දගලත් දි නැහැ බිදුවක සියක් කුලුදුල් පෙම කෙලේසුව පතිවත ජීවිතයම වැනසුනි එකලට දෙක තුන කර කාරේට ගැනුම සල්ලාල බඹරුන් එන්නෙ හැම රෑයකම?