Lyrics: Buddhi Sandeepa
Music: Mudriq
සුළං කදුකරේ ...අහන් මදනලේ...
ඇයයි කොවුලි අහසේ
නොවේ මගහැරී.....
වියන් සිහිනයේ...තවත් ආදරේ..
දිනයි මැවුන ගමනේ නොවේ ඇය වැටී......
නෙත් ලෝචනා මැවූ ඒ සිනා..
සංසාර සේයා හිනැහී තියා..
හිත් කාරණා නෑ මේකලා..
තනියෙන් තුරුල්වී ඈ සිනා..
තනියෙන් තුරුල්වී ඈ සිනා..
නිල් තාරුකා පෑ චේතනා
මන්දාර සේ ආ සිහිනේ තියා
කල් නෑ හමා. ඈ තීර ලා
හිතගේ සරන්නී ලෝචනා...
හිතගේ සරන්නී ලෝචනා...