Lyrics: Buddhi Sandeepa Music: THE TEDY පවනේ කීවා හැඟුමේ චායා භවයේ මා හා වී නිවුනා නුදුරේ පානා සිතඟේ සේයා පවා පේවුනා නිවුනා දේවකී නෙතඟේ ශෝබනා මේකලා හී මා පා කරා ජීවයේ ආලෙන් මා මියුනා මේඝ ගී උදුරා මෝහමා වීර ස්වාමී මා යාවුනා ප්‍රේමයේ සීලයන් නැතිවුනා කම් නෑ මුදු හීන මානේ පාරවා අහනා කීවා මා හා මා හේම සුව කී නුරාවේ පාලු හිත මා මුලාවේ වියලි ගත හීතලේ රැඳුනා දේවකී නෙතඟේ ශෝබනා මේකලා හී මා පා කරා ජීවයේ ආලෙන් මා මියුනා මේඝ ගී උදුරා මෝහමා වීර ස්වාමී මා යාවුනා ප්‍රේමයේ සීලයන් නැතිවුනා පවනේ කීවා හැඟුමේ චායා භවයේ මා හා වී නිවුනා නුදුරේ පානා සිතඟේ සේයා පවා පේවුනා නිවුනා දේවකී නෙතඟේ ශෝබනා මේකලා හී මා පා කරා ජීවයේ ආලෙන් මා මියුනා මේඝ ගී උදුරා මෝහමා වීර ස්වාමී මා යාවුනා ප්‍රේමයේ සීලයන් නැතිවුනා