Nohimi

Lyrics: Ramidu Yashmintha Music: Nadeeka Alahakoon සිහින සිහිනම නොවන තැන්වල සිතේ සොඳුරුම මුදු හැගුම්වල නොහිමි කවියක ඔටුනු පැලදුව කිරුලු වැලපෙයි නොලද සිහසුන
නෙතින් ගිලිහෙන කදුලු බිදුවක් කොපුල සිපගෙන ගියත් අහිමිව නුබට මට වාගෙම කදුලටද හිමියි කොපුලත සිබින අයිතිය
මගේ හදවත රිදෙන තැන්වල නුබේ කදුලක නෙතේ හැංගුන අපිට අපි හිමි නොවුන තැන්වල කිමද දැනුනේ සෙනෙහෙ සොදුරුම
නෙතින් ගිලිහෙන කදුලු බිදුවක් කොපුල සිපගෙන ගියත් අහිමිව නුබට මට වාගෙම කදුලටද හිමියි කොපුලත සිබින අයිතිය
සිහින සිහිනම නොවන තැන්වල සිතේ සොඳුරුම මුදු හැගුම්වල නොහිමි කවියක ඔටුනු පැලදුව කිරුලු වැලපෙයි නොලද සිහසුන