Lyrics: Manam Kaveesha Prabudana De Silva
Music: Mahiru Senarathne
සසරේ හෝරාවක අප හමුවූ
මැදියම් රැයක නුඹේ සොදුරු
මා හද ඒ හීනෙන් සැගවූ
යුවතිය නුඹ දැන් කොහේ වූ
කාලය කෙතරම් කෙටි වුවද
ඔබම ලියූ ආදර හැගුම
පාරවයි සැමකල් මගේ හිතට
මන් යන්නම් මිරිගුවේ ඉම අගට
නුඹ නෙතින් ලියූ ඒ ගී මතක
අකුරක් ගානේ ආදර හැගුම
අතීත සරදමකින් වෙන්ව
යුවතියේ මම ඇයි මෙසේ ඉනු තනිව