Kelle Kelle

Lyrics: Buddhi Sandeepa Music: Buddhi Sandeepa/Sandun Dissanayake ඔහේ තිබුනාවේ ඇය සොයනා දේ මං එක්කං යාවි යන්නම් හීනෙන් දුටු ඈ ගේ දෙතොලේ මැද්දේ.... රැඳුනාවේ මා ආ ආ ආ.... නාහ් නන නාන නාහ් නන නාන නාහ් නන නාන කෙල්ලේ කෙල්ලේ නාහ් නන නාන නාහ් නන නාන නාහ් නන නාන කෙල්ලේ කෙල්ලේ දිව්‍ය ලෝකෙන් දෙව්ලියක් ආවත් එපා වෙන කවුරුත් කෙල්ලේ ඔයා නාවත් නෙතු ආයෙ බලන් ඉන්නං හැමදාමත් ඇති වෙන්නෑ ඇගේ සිරුර කවදාවත් සුර ලෝකෙන් ආපු සුරතලී හිරි වැටෙනකම් රොන් උරන සමනළී කාම ගින්නෙන් දෙන්නම පරාද වී සයනයේ වැතිරිලා ඇයද නිරුවතින් විසි හතරේ හතේ අපි රති කෙළියේ කොට සායට ඇගේ සුදු ලැම එලියේ අන්තප්පුරේ පළමු පේළියේ වෙන්නම් මම කාමෙට අධිපති දෙවියෙක් මෝහනය වෙලා දුටු සැණින් ඇගේ රූ පිරිමදින්න ආසයි ඇගේ පියයුරු වියරුවෙන් ඈ තදින් පෙර නොවූ විරූ නිය රටා මැව්වා මගෙ පිට සීරූ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ ඔහේ තිබුනාවේ ඇය සොයනා දේ මං එක්කං යාවි යන්නම් හීනෙන් දුටු ඈ ගේ දෙතොලේ මැද්දේ.... රැඳුනාවේ මා ආ ආ ආ....