Paalu Yaame

Lyrics: Iman Fernando Music: Iman Fernando මහ සයුරක් නම් ඔබ රැලි මවනා හැමතැනකම අලුතෙන් රස පිරෙනා පෙම් තනුවක ඇලවුන හිත ආ මග සොයලා ඔය උණුහුම් දියරැල් සුව විඳිනා නැවියෙකි මම අතරක මං සොයනා දෙනවද මට ඔය හිත ගැන සිතියමකින් අඳලා? ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා මා සොඳුරිය ආයෙත් පේන මානේ මෙ තනි හිත තාමත් පාළු යාමේ තනිව මදුවිතකින් ඈට යාවේ හිතෙන් බර අල්පයක් තියලා මා හද පෙර දා මෙන් ආව පාරේ ඇ තනියම නාවත් කාරි නෑනේ මෙ කිම කඳුළැල් මා දෑස මානේ හැඟුම් දුර කල්පයක් යවලා රිදුමන් වැහි පොදකින් පිසදමලා සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා කිම ඔය මුව සඟවා නුඹ වෙනතක හැරිලා ? මෑත දුටුවිට ඈත යන සඳ ළා දෙනෙත් සඟවා දෑස ලඟදිම නාව කඳුළට ආ දුකත් හරවා මා සොඳුරිය ආයෙත් පේන මානේ මෙ තනි හිත තාමත් පාළු යාමේ තනිව මදුවිතකින් ඈට යාවේ හිතෙන් බර අල්පයක් තියලා මා හද පෙර දා මෙන් ආව පාරේ ඇ තනියම නාවත් කාරි නෑනේ මෙ කිම කඳුළැල් මා දෑස මානේ හැඟුම් දුර කල්පයක් යවලා ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා මා සොඳුරිය ආයෙත් පේන මානේ මෙ තනි හිත තාමත් පාළු යාමේ තනිව මදුවිතකින් ඈට යාවේ හිතෙන් බර අල්පයක් තියලා මා හද පෙර දා මෙන් ආව පාරේ ඇ තනියම නාවත් කාරි නෑනේ මෙ කිම කඳුළැල් මා දෑස මානේ හැඟුම් දුර කල්පයක් යවලා