Lyrics: Mahiru Senarathne
Music: Mahiru Senarathne
රිදුමන් හඬවා දැනුනේ
සිහිනේ ඇඳි රූ පැතුවේ
කවදා කොහෙදෝ පෙනුනේ
ඔබෙ රූමයි මා පැතුවේ
දෙනුවන් හඬවා මිදුනේ
හීනේ ඇඳි රූ මැකුනේ
නුබ කෝ හිමිදෝ සෙව්වේ
හිමි නෑ අද මා තනියේ
හිඳීමී අනේ නොදොඩාම හැමදා ප්‍රියේ
පෙර නුබ හ බැඳිලා කෙසේ
රකිමී සෙනේ කිසිදා නොවනා ලෙසේ
මගෙ නොවුනේ මගෙ ස්නේහේ අනේ
හිනැහී යලිත් ආයේ
ගොතමී පෙමින් ආයේ
නොවුනේ කිමැයි පෙරසේ ආයේ
තැවෙමී කලින් වාගේ
අදුරේ... ගෙවෙනා.. කාලේ
ඇවිලෙන්නේ පෙර ඒ කාලේ
පැතුවේ ඔබමයී ආයේ