Lyrics: Shan Methmal
Music: Shan Methmal
දකින්නමයි ඔනි හිතට නැගෙන ඉවසුම්
මන් හොයනව තවමත් එ මුවින් දෙඩු පැවැසුම්
සිප ගන්න ආස නුබෙ වල ගැහෙන දෙකපුල්
ආන්ද කාරෙ පිපිච්ච මලකි නුබ කඩුපුල්
යලු කමට වඩා දෙයක් අපි දෙන්නගෙ එහා ගියා
හැම දෙන තෙරුන් ගද්දි හිත ගොඩක් පමා විය
තනි උනා මන් සදවති නුබ උබ දමා ගිය
සුන්දර කතාවක් අද පටන් මෙසෙ නිමා විය
නොනිමුනු හදවතකි මගෙ නුබ අවුල්ලපු ගින්න තම එහෙම්මමයි
නුබට හැකිනම් එසෙ සමු දෙන්න මටත් ඉන්න ඔනෙ කෙල්ලෙ මෙහෙම්මයි
පලුකතරක තනි උනත් මම නුබගෙ මතකයන් ම ජිවත් කරවයි
පෙරදින කෙරු ආදරෙය නිසා මා අද මලක පහස මා සයිල මරවයි
ආදරේට ආදරෙයි මං සෑහෙන්න.......
ආදරේ නිසාම දුක් වින්ද නොසෑහෙන්න.......
රතු උන දෙකොපුල් කඳුලින් නෑවෙන්න......
සමාව යදිනු මිස බැරි වෙයිද පෑහෙන්න.......
පිච්චුනු හිතක් බයයි බං කනාමැදිරි එලියටත්......
සිහි වේවි අපෙ පෙම වේවි නුඹ මතක්.......
හුදකලාවට පෙම් බඳිමි නුඹ නැතත්......
කතරෙ මල් නොපිපෙයි ගිගුරුම් වැසි ඇතත්.....
මෙ හැම දෙම අවසානෙ නැති උනා නුබ
එ මතක විතරක්ද තිබ්බ හිත යට
එද පටන් දුක නසන්න ලන් කරගත්තෙ විස
නැති වෙන්න දෙයක් තිබ්බත් තිබුනෙ මට උබ
ආදරෙන් කියල දුන්න පාඩමනම් අගේ
දාහකින් වත් හොයන්න වෙන්නෑ එකෙක් මං වගේ
අවසානෙ නුඹ ගිලිහුන මොහොතනම් අගේ
එපා නුඹ වගේ කෙල්ලෙක් මං කපලා දැම්මත් ගඟේ