Hanthane (Acoustic)

Lyrics: Yashodha Adhikari Music: Yuki Navaratne ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ
සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...
හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ නැවතී මම පාර පීරුවා හන්තානේ...
තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ රතු තොල් පෙති පාට ඈ ආයේ කල්යල් බැලුවාට නෑ ආවේ...