Lyrics: Prabhath Darshana
Music: Prabhath Darshana
නුඹ මගේ පෙම් සාවිදෝ
කියා සිතුනා
මා හදේ ඔබෙ ආදරේ
තියා හැංගුනා
කෙලිලෝල බැලුම් - ඇගෙ දෙනුවන් පුරා
මනමාල හැඟුම් - හොරැහින් ඉඟි කලා
මල්වාරම් සිහිනෙ ඔබ මා හා ගැයුවේ
නුඹ මගේ පෙම් සාවිදෝ
කියා සිතුනා
මා හදේ ඔබෙ ආදරේ
තියා හැංගුනා
මා නුඹ සෙව්වේ කොහෙදෝ කියලා
පිටු ගනිමින් මගෙ දිනපොත පෙරලා
දෑඟිලි පටලා
මා හා සොඳුරේ
යමු අපි ආදරේ සොයා
කෙලිලෝල බැලුම්
ඇගෙ දෙනුවන් පුරා
මනමාල හැඟුම්
හොරැහින් ඉඟි කලා
මල්වාරම් සිහිනෙ ඔබ මා හා ගැයුවේ
නුඹ මගේ පෙම් සාවිදෝ
කියා සිතුනා
මා හදේ ඔබෙ ආදරේ
තියා හැංගුනා
නෑ සීමා
මා තුරුලේ
සිහිනෙ පුරා
නුඹ එනකල්
මග බලා
දිගැසිය මා
පැතූ ආලේ
නුඹ මගේ පෙම් සාවිදෝ
කියා සිතුනා
මා හදේ ඔබෙ ආදරේ
තියා හැංගුනා
කෙලිලෝල බැලුම් - ඇගෙ දෙනුවන් පුරා
මනමාල හැඟුම් - හොරැහින් ඉඟි කලා
මල්වාරම් සිහිනෙ ඔබ මා හා ගැයුවේ
මල්වාරම් සිහිනෙ ඔබ මා හා ගැයුවේ
මල්වාරම් සිහිනෙ ඔබ මා හා ගැයුවේ