Lyrics: Amalka Pramod
Music: Amalka Pramod
දැක්ක ගමන් හිනා වෙනවා ඕන තැනකදි එලට
මම පැත්ත හදන් තමයි වශී කරේ මාලු ඇමට
උබල නැට්ට කඩන් උඩු බිරුවට වදින්නෙ නෑනෙ ඇගට
ගෙදර නමට වඩා ගරු කෙරුවේ කව්රුත් අකුරු 3නෙ නමට
කපපු අයත් රවපු අයත් අත උස්සල අත වනනවා
කැලෑ පාර කපල හරි හැමදාමත් මම දිනනවා
මල බැදෙනව හිත දිරනවා දුක ලග දුම රජ වෙනවා
දිව යට පෙති, කිට මරාගෙන සුදන වගේ බණ කියනවා
කාගෙත් කාගෙත් ආසාව ඇදක තනි වෙන්න
පොඩි එකා උනත් හුරුවෙලා අහසෙ පාවෙන්න
කෙල වෙන්න කියපු උන්ට කෙල වෙන්න
හැමදාමත් බෑනෙ හුත්තෝ හිනා වෙලා ඉන්න
කුල මල ලග නෑ Daily ආශ්‍රේ කරනව ඕන චරිතයක් මම
අදින විදිය බලල ලියනවා චරිත සහතිකේ මම ගැන
ඇස් වහන් දකින හීන දැකපන් කවද හරි ඇස් ඇරගෙන
තුරුම්පු හොයපන් වට වෙලා මගේ මරනෙට වරෙන් සුදු ඇදගෙන
හැමදාම ගියේ උඩින් නෑ අත්තටු මම පෙන්නුවේ
තොපි මූඩි ගහල වෙරි මතින් බෝතල් Power පෙන්නුවේ
කල්ලි වල්ලි ලොකුත් නෑනෙ මල්ලි ගමන කෙලින් සීරුවෙන්
මේක පාවෙන දූපතක් යාවෙලා තියෙන්නෙ බොම්බ වැටිය පාලමෙන්
දැක්ක ගමන් හිනා වෙනවා...//
තාලෙට නෙමෙ නැටුවේ බොරුවට උබේ වන්නම
හැමදාමත් එකම පැත්තෙ හෙල්ලුව මුලු දකුණම
එකට හිටපු උන්ගෙ සද්දෙ බොල චූන් වෙලා හොදටම
අපි ෆෝම් කලේ නැත් නම් උබල තාම පුතේ තනියම
ආවෙත් තනියම යන්නෙත් තනියම Fit ඩෙනිමට ඇන්දේ අත් නැති බැනියම
ජීවිතෙ යකඩ නම් වැරදි තමා මැලියම
කාසියට විතරයි ඉන්නෙ හැම කැරියම
පටන් ගන්න යන්නෙ සෙල්ලම දැන්
හිටපු උන්ට කරන්නෙ Thanks
හැමදාමත් එක වගේ නෑ හිතෙ රස්සෙනට වැඩක් නෑනෙ දාල Fan
පුක් ගැන කියපු උන් හිටියද උබෙන් අහන්න දුක් ගැන
තලියම කාටත් පුරවගන්න හිස් තැන. අද බැන බැන තොපි ඇන ගෙන කිව්වෙ බොරු බණ ගෙන හැමදාමත්
ඇණ ගෙන මම කෙලගෙන නෑනෙ සෙල්ලමෙ ඉන්නෙ මම තාමත්
වනන් නෑ බලන් නෑ. දෙවියො එක්ක ගනුදෙනු නෑ
ඉපදුනෙ අපි තනියම මැරුනම ඇගේ තිබුන මසුත් නෑ
ඇවිලෙන පාපෙක හිර වෙලා මනුස්ස කමට තැනක් නෑ
සුදු රෙදි වල ලේ තැවරිලා කාමය නැති ලෝකෙ රටක් නෑ..
ලග නෑ කිනිසි උබල ලපටි
ඉන්නෙ හැම දාම දිලිසි දිලිසි
දර දඩු හිතෙ ආකල්ප කිලිටි
මෙහෙ උන් නෑනෙ වෙන්නෙ හදිසි
කටෙ නෑ මරිසි කැඩුවෙ කලිටි කොට ගවුමට උබල පදිරි ගෑනු නිසා වලි නෑ ගන්නෙ පලි කව්රුත් නෑනෙ 100%හරි
මෝල් වෙලා තොපිලට සරුංගල් එක්ක කෙටි සැනසුම
Own Goal ගැහුවෙ බෝර් වෙලා අපෙ පැත්තෙම ඉදගෙන
Horn විතරයි සද්දෙට Corn කෑවේ දිව දාගෙන
රට කාගෙන අපි නාගෙන වෙලාව එනකන් ඉන්නෙ බලාගෙන
ASH PRAMO නම ඇහෙද්දි සතුටුයි හන්දි ගානෙ
සතුට පාටි වාගෙ දුක සමානයි සන්නි පාතෙ
වාසි බලන් දිව්වෙ උබල හති දාගෙන කාසි පාරේ
දෙවිවරු වෙනස් ඇති ඒත් අපි හැමොගෙම ලේ එකම වාගෙ..
දැක්ක ගමන් හින වෙන්වා ඕන තැනකදි එලට..//