Adare Ima Soya (Retro Version)

Lyrics: Buddhi Sandeepa Music: Chathum Dulara/Buddhi Sandeepa ඈත තරු ගැනලා සඳ කීව නුඹ සොයලා සොයනා ජීවිතේ නුඹ වුනා ස්වේත හද පීරා නුඹ පාට කල සේයා දැනෙනා තුරු මා ඉන්නවා සැනසෙන්න මා නිවිලා දුර යන්න තව තිබුණා නවතින්න ආදරේ ඉම සොයා සැනසෙන්න මා නිවිලා දුර යන්න තව තිබුණා නවතින්න ආදරේ ඉම සොයා නේක මුදු අතලා පියඹාපු අපි දෙන්නා සොයනා ප්‍රේමයේ සිරවුනා වේදනා හැරදා තනිවෙන්න ගිය රෑ මා හැඟෙනා උනුහුමේ නැවතුනා සැනසෙන්න මා නිවිලා දුර යන්න තව තිබුණා නවතින්න ආදරේ ඉම සොයා සැනසෙන්න මා නිවිලා දුර යන්න තව තිබුණා නවතින්න ආදරේ ඉම සොයා