Lyrics: Dilshan Dasarath Weligampitiya Music: Dilru Jinajith Costa මේ මා දිහා ලංවී බලා හැඟුමන් පවා අවතැන් කලා
මේ මාරුතේ හමුවී පතා වෙන්වී සදා නැවතී දවා
පාරන්න බෑ දෑතේ දැවටී මා රහසේ සිරවී වාවන්නෙ නෑ දෑලේ තනිවී මා ආයේ නැවතී
මට ලංවී ආයේ ආයේ ලංවී ආයේ ලඟ ඉන්නම් ආයේ ආයේ ඉන්නම් ආයේ හිත මත්වූ ආලේ ආලේ මත්වූ ආලේ මට ලංවී ආයේ ආයේ ඉන්නම් ආයේ
නැවතී ඔබ ආදරේ කියන්නෙපා සෙනෙහේ හද පාරවාවී වේදනා දැවටී ළඟ ආදරෙන් බලන්නෙපා තුරුලේ සතපා හැඟුම් වෑහෙනා