Saragaye

Music: Sanuka Wickramasinghe නිය රටා මවනවා අපතරේ වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා ආදරෙන් නග්න වූ හිමිකම් සොයා උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා
කාමරේ මුළු පුරා නෙක සලුපිලි තනිවෙලා මා සිතින් හඩනවා දෙස බල බලා මං මුලා වූ සිතින් මා මල් සුවදක් විදිනවා නැති ඉමක් ඇති රුවක් හා මා වෙලී උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා
සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී සද ඇතිරිල්ලේන් වෙලී සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා