Kawudo Ma

Lyrics: Buddhi Sandeepa Music: Dixxa අහසේ මැවෙන මායා මේඝ මා හා දැවෙන්නා සීමා අතුරු ස්නේහේ අදුරු ආයේ යා දින්නා පීදී මැකෙන සිහිනේ කොනක මා තනිමවනා ආදර සිහින ඔරුවක පාවෙන ප්‍රශ්න පිට පැටලි සෙනෙහෙක යාවෙන මගෙ සෙනෙහෙ නොදැන සිටි කාරන හැමවෙලෙ සිතුව නුබ දැම්ම වාරන. හිතෙ කුනාටු වසාන ඉකි බින්ද මන් ඈතුන් හිදගෙන ගුලිවි මාං හැඩුව බං රල පහර සැරයි දැන් මේක වාර කම් ලාවා වගේ ගිනිගන්න හදවතක් පාරපන් අවසන් හෝරා මතකේ අහනා රහසේ උනු ආශා ගිනියම් සිත මා වැලපී හඩනා දනිමි කවුදෝ මා පාරනා මා මේ දිගන්තේ ආලේ සොයනවා නෑසුනාදෝ මාකී අන්තේ හිමිකම ගිලිහෙනා Yo තනිවුනු මගෙ හිතවෙලා බාදක අතරංවෙලා මහිමයක සාධක මයා මේඝ සාරාන්ධාකරෙක සිරවෙලා අද මම නොකී කතාවක රැයපුරාම ඇහැරලා නෑ නිදී ප්‍රශ්න එන්නෙ බලාගෙන ඉද්දී කාලයක් ගතවෙලා යන්නෙ හෙමිහිට තාමත් එකතැන ප්‍රශ්නයි සිද්දී සේයා හාවුනා මා වින්ද ප්‍රේමේ අවුලවා අයෙත් යන්න ආරම්බයක නෑ හිස්වූ වේදිකා දනිමි කවුදෝ මා දනිමි කවුදෝ මා නානා නා නා නා // දනිමි කවුදෝ මා