Lyrics: Kavin Wijendra/Jayan Maduz Ray Music: sahan munasinghe රෑ පුරා පායනා ආලෝකේ ගේනවා හඳ වාගේ එළිය දුන් ඔයා
රෑ පුරා පායනා ආලෝකේ ගේනවා හඳ වාගේ එළිය දුන් ඔයා
කෙහෙරැල්ලේ දැවටේනා සුලඟේ කතා ගේනා ඔබ ගාව පැරදුනා ඒ මල් පවා

පෙර සංසාරේ ගත වූ හැම දිවියේ පුරා ඔබ ආවාදෝ මේ වාගේ මා සොයා

ඈ රත්‍රී කාලේ පිපී මා ලඟින් මත් වේවි සුවඳක් ලෙස මදුවිතින් ගෙන යාවි මාව සිරකරුවෙක් ලෙසින් දැම්මා ඈ නීති නොයන් මා වෙතින් ඔය දෑස වේවි ගිනි දැල්ලක් මා දවා ඇවිලෙද්දි සිහිසුන් මට මාව මගහැරි ගියා තැනකදි සෙවනැල්ලක් වුනා එපා නිදසුන් ඈ නිර්වානෙ මග අහුරාවී මා දවාවි දුරක ගෙන යාවි කිසිවෙක් නැති අන්දකාරේ තනි වේවී මේ සංසාරේ මණිමේකලාවී