Lyrics: Pasadi Samarasinghe
Music: Ashan Nadeesh
ආදරේ කාගෙදෝ
හිත ලඟින් ඉන්නදෝ
ඇස් අගින් වෑහෙනා මගෙම දෝ
සඳ සිනාසෙනවදෝ
ඔබ නිදා ඉන්නෙදෝ
සිහිනයේ පාවෙලා එන්නදෝ
රුව ඒ සැමදා මනසේ ඇඳුනු
සිතුසේ රැදුනා සවනේ බැඳුනු
සෙනෙහේ සුසුමේ රහසේ මිමිණූ මගෙ කියා
රුව ඒ සැමදා මනසේ ඇඳුනු
සිතුසේ රැඳුනා සවනේ බැඳුනු
සෙනෙහේ සුසුමේ රහසේ මිමිණූ මගෙ කියා
ඔබ සිනාසෙනවදෝ මන් නිදා ඉන්නදෝ
සිහිනයේ පාවෙලා එනවදෝ
රැඳේවි මා හා ලඳක් සිනාවූ නෙතේහි මන්දාලෝකේ
නිවාවි සිත මා සදක් උදා වූ රැයේදි කින්නරියක් සේ
රැඳේවි මා හා ලඳක් සිනාවූ නෙතේහි මන්දාලෝකේ
නිවාවි සිත මා සඳක් උදා වූ රැයේදි කින්නරියක් සේ
නෑසේ වගේ ලංවී කියන්
අහසේ නොවේ තුරුල් වී ඉදන්
ආදරේ කාගෙදෝ
හිත ලඟින් ඉන්නදෝ
ඇස් අගින් වෑහෙනා මගෙම දෝ