Lyrics: Pamith Mandiv Music: Yasindu Thathsara සිත නුඹ ලග රැදිලා නෑ වෙනතක නතර වෙලා සිතුවා සේ සැමදා නුඹ මා ලග තුරුලු වෙලා ඉන්නම් හිස සිඹ මා ආදරයෙන් සිනහ සලා දුර ඈතක පියඹා ඔබමයි මා පැතුවෙ සදා ආදරියේ ඔබ මා... සිඹිමි හැගුම් පාරවා... ආදරියේ ඔබ මා... සිඹිමි හැගුම් පාරවා... හීනෙක නුඹ සතපා මා සිපගෙන හිදිමි සදා ඉන්නම් ලග රැදිලා ඔබ කියනා ගීය අසා එන්නම් මම පියඹා ආදරයේ සෙනෙහෙ සොයා මන්දාරම් සිහිනේ ඔබමය මා පැතුවෙ සදා ආදරියේ ඔබ මා ... විදිමී හැගුම් පාරවා... ආදරියේ ඔබ මා... ඉන්නම් ලගින් සෑමදා... ආදරියේ ඔබ මා... සිඹිමී හැගුම් පාරවා... ආදරියේ ඔබ මා... සිඹිමී හැගුම් පාරවා...