Lyrics: Buddhi Sandeepa
Music: Chathum Dulara
පාරා සිනා ශේෂේ පුරා
නේවී වලා පාවී ගියා
පාරා සිනා
ඈ මා ගෙනා හදටත් හොරා
ආයේ කියා ඈතින් මරා
මා හී පවා පාරා සිනා
රෑ සැගවෙන උපමා මා වූව නිවනා
ඒ සනසන යාමය නුඹ නොවනා
මේ නෙතු දවනා නෑ සුව විදිනා
ආලෙ අද නෑ
වරම් ආලින්ද පීරා ආදුර ගයන් ආලාප මා
හීනෙක නුඹත් නෑසි ගියා
නෑ මම නුඹෙන් සායම් වෙලා
අහන් මේ රාග ආයෙත් තනියම නුඹෙන් මා වෙන්වුනා
අදත් ඒ රෝස යායේ මා දුර හිඳී හීනෙන් පවා //
පාරා සිනා ශේෂේ පුරා
නේවී වලා පාවී ගියා
පාරා සිනා
නෑ මා නිවා රහසින් පවා
ආශා මවා ප්‍රේමෙන් පවා
ඈ මා දවා පාරා සිනා
රෑ සැගවෙන උපමා මා වූව නිවනා
ඒ සනසන යාමය නුඹ නොවනා
මේ නෙතු දවනා නෑ සුව විදිනා
ආලෙ අද නෑ
වරම් ආලින්ද පීරා ආදුර ගයන් ආලාප මා
හීනෙක නුඹත් නෑසි ගියා
නෑ මම නුඹෙන් සායම් වෙලා
අහන් මේ රාග ආයෙත් තනියම නුඹෙන් මා වෙන්වුනා
අදත් ඒ රෝස යායේ මා දුර හිඳී හීනෙන් පවා //
පාරා සිනා පාරා සිනා
පාරා සිනා (පාරා සිනා)
(පාරා සිනා) පාරා සිනා
(පාරා සිනා)
පාරා සිනා