Lyrics: Chathura Jayasanka/Adithya Dissanayaka
Music: Chathura Jayasanka
(Vers 1)
තනිකම මැදින් ජිවිතෙ අරන් ඇවිද්දා
පුර හද පෑයුවාම එලිය වෙනො අදුරු බැද්දත්
දැන දැන මගහැරෙන බව දුර ඇවිද්දා
නුබ මගෙම වෙන්න කියල දෙවියන්ගෙන් යැද්දා
ඔව් මගෙ උන නිසයි ආදරෙට උනේ ලැදි
ඒ තනිකම නිසයි මන් දුමත් එක්ක දැන් බැදි
කල් ගත වෙද්දි මගෙ, ආදරෙ උනාද මදි
මේ මගෙම තීරන නිසා මන් දැන් දුක විදි
පෙර මතක කාවැදි හිතේ අව්ස්සාවි නිතර
ඒ දෙවෙනි තැනක් තිබ්බෙ ඇයි නුබයි මමයි අතර
වදයක්ද, ආදරෙ නිසයි හෙව්වෙ මන් නිතර
දැන් නුබට සමු දෙන්නම් මන් මගින් වෙලා නතර
ඒ දුක නිසා ඇවිලෙයි මේ පපු මැද ගින්නක්
මෙ දුර ගිය නුබ එනකම් මන් බලා ඉන්නම්
මන් නුබෙන් ගත්ත දෙයක් නම් ඒ හදවත දෙන්නම්
ආයෙත් ආවොත් මන් ගාවට ඒ පන වගෙ රකින්නම්
(Hook 1)
නුඹ ගැන මතකයන් සිහි වේ රැයේ.......මා ප්‍රේමියේ
නුඹ ගැන මතකයන් සිහි වේ රැයේ..........................
යන්න ඔබ හැරදා...
නැවත හමු නොවෙනා...
තව ඉන්නවා මා...
මතක සිහි කරමින් එදා........
(Vers 2)
නෑ සිහියකින් මට නුබ මතක් වෙන්නෙ නින්දෙත්
ඔව් පොරොන්දු දීල ඔයාමයි ඒ පොරොන්දු බින්දේ
ඔයා ගාව ඉද්දි සතුටක් නෑ දුක මයි මන් වින්දේ
මේ මග දාල යන්න නෙවෙයි ආදරෙ ඇහින්දේ
ඔව් මගෙ අතිනුත් වැරදි ගොඩක් වෙන්න ඇති.
ඒ ගැලපෙන්නැත්තම් ගලපන් යන්න බැරුව ඇති
ආදරෙ දුන්නා වැඩිද, දැන් මාව දැනෙන්නැතුවැති
එපා ආදරෙ නම් ජීවිතේට හොදටම ඇති
මන් නිසා නැති උනාලු නේද නුබට හැමදේම
දහස් වරක් සමාවෙන්න, මගෙ අතින් උන දේට
ලැබීම් නොලැබීම් අතර උරුමයිද තනිවීම
නුබ මාව හැරලදාල ගියා මටත් නොදැනීම
මන් කාටත් වඩා නුබට ආදරෙ දෙන්න ඇති
ඒ නිසා වෙන්න ඇති මන් මෙලෙස උනෙ තනි
මේ සෙනෙහස දෙන්නෑ කව්රුත් මන් හොදට දනී
ඒ අවසනයි කතාව මෙලෙස කරන්නම් නිමී
(Hook 2)
නුඹ ගැන මතකයන් සිහි වේ රැයේ.......මා ප්‍රේමියේ
නුඹ ගැන මතකයන් සිහි වේ රැයේ..........................
යන්න ඔබ හැරදා...
නැවත හමු නොවෙනා...
තව ඉන්නවා මා...
මතක සිහි කරමින් එදා........