Lyrics: Buddhi Sandeepa
Music: Chathum Dulara
මායම් සේයා දෑසීන් සීමා මීඳුම් පීරා
යාවුනා...
ගිවිසූම් පාරා එක්වී ආශා සයනේ වී මා
විහිදෙනා
අතින් මුදුව නෑ දිලිසෙන්න පෝරුවක් මව මවා
අපි ආදරේ හීන ඇතක අතුරලා
සැනින් හේම සේනා සයන අවුලනා රහ නුරා
අපි ආයෙමත් අහස ආදරෙන් කළඹනා
අපි ආයෙමත් අහස ආදරෙන් කළඹනා
අපි ආයෙමත් අහස (ආදරෙන්)
සිහින් කෝල රේඛා අඳින සිතුවමේ පැටලිලා
මිතුරා නොවේ පෙම් සාගරේ වැතිරෙනා
අතින් අතට නෑ ඉගිලෙන්න හිස්තැනක් මව මවා
ගිවිසූම් අපේ හැගුමන් නොවේ හඬවනා
මායම් සේයා දෑසීන් සීමා මීඳුම් පීරා
යාවුනා...
ගිවිසූම් පාරා එක්වී ආශා සයනේ වී මා
විහිදෙනා
ආලෙන් ඈ උදුරන්නේ නැ
තාලෙන් නෑ රවටන්නේ නැ
හීනේන් වත් හිත හීලෑ නැ
පහසට කඩදහි ඕනැ නැ
වේගෙන් ගැහෙනා ළය තනි නැ
රාගෙන් සැනසුම මියැදෙන් නැ
ඈ මට රහසින් වත් හිමි නැ
මැදියමෙ මායිම් අඩුවක් නෑ...
අපි ආයෙමත් අහස (ආදරෙන්)