Lyrics: Ashan Nadeesh
Music: Ashan Nadeesh
එකෝමත් එක කාලෙක
මවා උන් කළු හීනෙක
ළඳක් උන්නා හැඟීමක් නැති
තනි හිතින් බැඳි ප්‍රේමෙක
අමාවක රෑ අතරමං වී
සොඳුරු මංදාකිණියක
තනිව සිතමින් මෙසේ ලියමි
සඳ නැතත් මේ රාත්‍රිය
නිමාවී නව සඳක් නැගුනොත්
කෙසේ හෝ මතු දිනයක
සඳේ පලයන් අමාවක වී මට නොපෙනෙනා දුරකට
දැනෙන හැඟුමන් වචන කරමින්
මහද මාවම දවන
නැති නමුදු දුක් හෙමෙන් පාරයි
අමාවක මා තවම
සඳක් නැතිමුත් රුවක් ඇත කළු
තාරකාවක් කොනක
කියා මෙලෙසම නිම කරන්නම්
කළු හඳේ මේ රහස