Sriyawee

Lyrics: Nadeera Aluthge Music: Pramuditha Pushpakumara නැත්තම් හරි ආදරයක් හිතට දැනෙන්න එන්නෙමි නුබව සොයාල අතැගිලි බැද ලන්වෙමු අපි කාටත් රහසේ එන්නද නුබව සොයාල
මාහා දුර යන්නද ආසා මේ මාවද ඕනා මා පතන කෙනා නුබවම වේවා//
මමද ශ්‍රියාවි ශ්‍රියාවි හැගුම් සසල කෙරූ මහද පිනාවී ඒ දෙනෙත් වලින් කතා කියූ
නැත්තන් හරි ආදරයක් හරි ආදරයක් ගෙත්තම් කර ආදරයක් නර නර නරෙ... නැත්තම් හරි ආදරයක් හිතට දැනෙන්න එන්නෙමි නුබව සොයාල
Rap
ආස කරත් නුබ වසගට ගන්න ආස කරෙනෑ මා නුබ සරසන්න මතකයි මම වැරදුව තැන මතකයි මට වැරදුන තැන
දෙනෙත්නම් මාරයි කතා කටකාරයි දැක්කද ගෙල සුන්දර මුතුමාල යි අතිනත යන කුමරි ශියාවි වින්දම සුවද වෙන උන්ට පුදාවි
End
ඔපදා මැණිකක් වාගේ දිළිසෙන ඇස් නුබේ හැඩදා හැමදාමත් සරසනවාදෝ වෙන්නද හැමදාමත් කුමරිය ඒ සුරගේ ලන් වී හැමදාමත් පෙරසේ පෙරසේ...
මමමයි නුබෙ උනේ නුබමයි මගෙ උනේ ආයෙත් අපි ලන්වෙන දවසක් ඒවී