Feelings

Lyrics: Kanishka Thiran Wijesinghe Music: Kanishka Thiran Wijesinghe අත්වින්දා වැරදීම මගෙ මනසට වගකීම් වැඩි තැන අවබෝධේ හිග නිසා පැරදීම හුදකලාවේ අත්දැකීම හා බිත්ති හතර මැද සිරවීම අදුරෙම තනිවීම , මට අවනත නැති මගෙ හිත කාංසාව මැදින් කලා වැනසීම.
හීන දැන් සුන් - දරාගෙන උන් අදුරුවෙලා මාව හිත නොසන්සුන්
මලානික කය - විඩාබර පය පියාපත් සෙව්වේ හම්බුනේ දුම්....
හිත සැනසෙන් නෑලූ උබ තනිවෙලා උබටනම් කිසිදාක දිනන්න බෑලු විශාදෙන් අන්ධ වෙලාලු කන්ද වගේ දුටු බලාපොරොත්තුවතුත් සින්න වෙලාලු
ආ.... සින්න වෙලාලු මන්දගාමි මගෙ ජීවිතෙ අද තනි අන්දකාරේ මට ඉන්න වෙලාලූ..... ඇවිලෙන්න වෙලාලු මටවත් අවනත නැති අහාංකාර සිතුවිලි මට දැන් ගින්නක් වෙලාලු (ගින්නක් වෙලාලු , ගින්නක් වෙලාලු