Meaga Horawa

Music: Menal Shanad/Ashan Nadeesh Lyrics: Menal Shanad අද පායලා නෙත පාරලා හද වේදනා බැඳි මේඝනා සරා සඳ අද මුලා වී හැඬූ කඳුළින් සිනාසී හදින් මා නුරා ගේනා හැඟුම් මා බැඳිලා මේඝනා... මේඝනා... මේඝනා... මේඝනා... දුක් ගායනා නැත මා හිතේ පෙම් ගී කියා මුළු රෑ පුරා සොවින් හිනැහෙමි මැදියමේ හදින් විඳවමි හඬවමින් කාලයත් යයි ගෙවී දැන් නුඹ හඬන බව මට සිත කියයි තෙමුණු තොල් පෙති කොඳුරමින් කියන රහසට නිමක් නෑ